tag:blogger.com,1999:blog-8561627468757120455.post586959729854764875..comments2023-11-17T17:10:16.805-08:00Comments on සංචාර කැමරාව | Sanchara Camerawa : සිංහරාජයේ පුරාණ ගම්මාන | Pitadeniya-Lanka gama sancharacamerawahttp://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-8561627468757120455.post-68754733107512311882017-09-29T13:00:55.875-07:002017-09-29T13:00:55.875-07:00patta,,,,,patta,,,,,Anonymoushttps://www.blogger.com/profile/08519440747542918453noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-8640822982293597072014-12-12T19:37:52.217-08:002014-12-12T19:37:52.217-08:00ඇයි අලුතෙන් දෙයක් ලියන්නේ නැත්තේ?
එල ද බ්රාඇයි අලුතෙන් දෙයක් ලියන්නේ නැත්තේ?
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-569519701957132482014-06-20T10:33:03.815-07:002014-06-20T10:33:03.815-07:00ෆට්ට article එක මචං. නියමයි......keep it up...... ...ෆට්ට article එක මචං. නියමයි......keep it up...... :)Anonymoushttps://www.blogger.com/profile/18249897817874611944noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-92091950048395982512014-06-20T10:08:16.979-07:002014-06-20T10:08:16.979-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/18249897817874611944noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-49582255647665259842013-12-01T22:30:45.092-08:002013-12-01T22:30:45.092-08:00කමෙන්ටුවට ස්තුතියි...:)කමෙන්ටුවට ස්තුතියි...:)sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-90955281090503114692013-11-18T23:30:22.356-08:002013-11-18T23:30:22.356-08:00ඔයාගේ ලිපිය නියමයි.පින්තූර ටික ගොඩක් ලස්සනයි.අපිටත...ඔයාගේ ලිපිය නියමයි.පින්තූර ටික ගොඩක් ලස්සනයි.අපිටත් යන්න ඇත්නම් කියල හිතෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-30971494410098844422013-08-06T07:46:52.789-07:002013-08-06T07:46:52.789-07:00ස්තුතියි මිත්‍රය ...!ස්තුතියි මිත්‍රය ...!sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-72704699615839383612013-08-06T06:31:59.712-07:002013-08-06T06:31:59.712-07:00ගොඩක් සාර්ථකයි... ගොඩක් සාර්ථකයි... Anonymoushttps://www.blogger.com/profile/01015371029051898432noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-2433639483391806132013-07-16T07:25:05.816-07:002013-07-16T07:25:05.816-07:00ස්තුතියි මිත්‍රයා...ස්තුතියි මිත්‍රයා...sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-36567401151448255452013-07-10T04:03:35.433-07:002013-07-10T04:03:35.433-07:00niyama post eka , niwadupaduwe mama serama post ti...niyama post eka , niwadupaduwe mama serama post tika kiyawanawa. Adamayi site ekata awe
vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-66485454112593317262013-06-03T19:29:53.033-07:002013-06-03T19:29:53.033-07:00"කතන්දරකාරයා e news එක්ක රටට කෙලවන හැටි ලියන්..."කතන්දරකාරයා e news එක්ක රටට කෙලවන හැටි ලියන්ඩකෝ"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-36784358929213489792013-04-18T22:54:33.377-07:002013-04-18T22:54:33.377-07:00ප්‍රියන්තගේ "මගේ මතක" බැලුව. මේ ගැන සෑහෙ...ප්‍රියන්තගේ "මගේ මතක" බැලුව. මේ ගැන සෑහෙන විස්තර ටිකක් තියනවා එකේත්. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-53156971155411117832013-04-18T11:06:29.195-07:002013-04-18T11:06:29.195-07:00ඔව් ඔව්.. ඔය පොල් වර්ගයේ නම කිව්වේ අපිත් එක්ක ආපු ...ඔව් ඔව්.. ඔය පොල් වර්ගයේ නම කිව්වේ අපිත් එක්ක ආපු කෙනෙක් ...මට හරියට මතක නැතුව කුරු පොල් කියල දාල තිබ්බේ..කටු පොල් වෙන්න ඕන හරි නම....ඔන්න වෙනස් කළා...ස්තුතියි නිවැරදි කිරීමට.
දාල තියන ලින්කුවටත් ස්තුතියි...පොලොන් තෙලිස්සාගේ වෙනස් වර්ණ තියන උන් ගොඩක් ඉන්නවා නේද.....http://priyantha-ab.blogspot.com/2011/01/hump-nose-viper.html මෙන්න මේ බ්ලොග් පොස්ටුවේ තියන විස්තර වලට මම දාල තියන ෆොටෝ එකේ ඉන්න එකා බොහෝ දුරට ගැලපෙනවා...අර අංශක 45 කතාව එහෙම...sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-57341321668618445582013-04-17T11:42:11.986-07:002013-04-17T11:42:11.986-07:00අගනා විස්තරයක්. ෆොටෝ ටිකත් එල. උඩ තියන්නේ කටු පොල්...අගනා විස්තරයක්. ෆොටෝ ටිකත් එල. උඩ තියන්නේ කටු පොල් වගේ. අර සර්පයා කුණකටුවා තමයි. ඒත් මේ ප්‍රදේශයේ ඉන්න උන්ගේ පාට මීට වඩා වෙනස්.
http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D

ඉන්නකෝ. අනෙක් ලිපි ටික නිවාඩු පාඩුවේ කියවන්න එන්නම්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-56864157473682081222013-04-15T21:52:10.164-07:002013-04-15T21:52:10.164-07:00බොහෝම ස්තුතියි සහෝදරයා විස්තර වලට.
අනිවර්යෙන්ම යන්...බොහෝම ස්තුතියි සහෝදරයා විස්තර වලට.
අනිවර්යෙන්ම යන්නම ඕනේ.
ෆෝන් එකකින් ගත්ත ෆොටෝස් කියලා කියන්න බැ.ඒ තරම්ම අපුරුවට තියෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-54215087203378360722013-04-15T07:00:04.855-07:002013-04-15T07:00:04.855-07:00මේ අංක වලින් එකකට කතාකරලා බලන්න 0112866631, 011286...මේ අංක වලින් එකකට කතාකරලා බලන්න 0112866631, 0112866632, 0112875540 . පහල කමෙන්ටුවක වැඩි විස්තර දාල ඇති...sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-9778766009519828572013-04-15T06:57:28.282-07:002013-04-15T06:57:28.282-07:00කමෙන්ටුව දැක්කේ දැන්...අපි මෙහේ ගියේ ගිය අවුරුද්දේ...කමෙන්ටුව දැක්කේ දැන්...අපි මෙහේ ගියේ ගිය අවුරුද්දේ...බුක් කරන්නේ බත්තරමුල්ලේ සම්පත් පාය ගොඩනැගිල්ලේ තියන වන සංරක්ෂණ කාර්යාලයෙන් එතනට කවුරුහරි යන්න ඕන වැඩේට..( මේ අංක වලින් එකකට කතාකරලා බලන්න 0112866631, 0112866632, 0112875540) මෙතන නවාතැන් තුනක් තියනවා.තුනම තියෙන්නේ එක ළඟ.විස්තර මෙහෙමයි...
1.වනිගසේකර හෝල් - 15 කට විතර ඉන්න පුළුවන්.එක රැයකට 5000 ක් විතර(එතකොට එක්කෙනෙකුට වැටෙන්නේ පොඩි ගානක් නේ..)
2.පිටදෙනිය නිවහන - මේකෙත් 15 කට විතර ඉන්න පුළුවන්.එක රැයකට 8000 ක් විතරවගේ කියලයි මතක...
3.ගිංගඟ වන නිවහන - මේක නම් ෆැමිලි එකකට වගේ ඉන්න පුළුවන් එකක්(4 දෙනෙක් 5 දෙනෙක් වගේ)
මන් දාල තියන මිල ගණන් දැන් ටිකක් වෙනස් වෙලා ඇති....අපි බඩු ගෙනිහින් දුන්නහම මෙහෙ ඉන්න කට්ටිය උයල දෙනවා..
හී හී.. කැමරාවක් කිව්වට ඉතින් මේ ෆොටෝස් ගත්තේ SONY Ericsson ෆෝන් එකකින් (8 මෙගා පික්සල් කැමරාවක්)
sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-10218194067317418512013-04-14T23:14:10.021-07:002013-04-14T23:14:10.021-07:00මචෝ මෙතන කි දෙනෙක්ට ඉන්න පුලුවන්ද?
එක දවසකට නවාතැන...මචෝ මෙතන කි දෙනෙක්ට ඉන්න පුලුවන්ද?
එක දවසකට නවාතැනට කියක් යනවාද ?කෑම,බිම කොහොමද?
පොඩි කමන්ට් එකක් දානවද......?
අනික මොකක්ද යාළුවා ඔයාගේ කැමරාවේ වර්ගය....??Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-32578140868306675212013-04-13T07:22:18.347-07:002013-04-13T07:22:18.347-07:00හොඳ කැමරාවක් ගන්න ආසාවක් තියනවා...තාම ප්‍රතිපාදන ව...හොඳ කැමරාවක් ගන්න ආසාවක් තියනවා...තාම ප්‍රතිපාදන වෙන්කරගන්න බැරි උනා.....; ඇත්ත නේන්නං....ට්‍රිප් එකේ ප්‍රධානම අංගයක් මට මිස් වෙලානේ.....මම එදාම තමයි ඔය ජබර ගැහිල්ල ඉගන ගත්තෙත්...sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-56805305603495994672013-04-13T06:07:44.362-07:002013-04-13T06:07:44.362-07:00සිරාවට ලියල තියනව මචන්,ටිකත් නියමයි. එකකකින් ගැහැව...සිරාවට ලියල තියනව මචන්,ටිකත් නියමයි. එකකකින් ගැහැවයි කියල හිතන්නත් බෑ රෑ එලි වෙනකන් ජබර ගැහැව්වයි කියලත් දාන්න එපැයි :Pඅනුරුද්ධ තෙන්නකෝන්https://www.blogger.com/profile/16541705203790651326noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-88414162177444134572013-04-13T04:03:12.992-07:002013-04-13T04:03:12.992-07:00දවස් දෙක තුනක නිවාඩුවකට කියාපු තැනක්...ඔබටත් මේ ලබ...දවස් දෙක තුනක නිවාඩුවකට කියාපු තැනක්...ඔබටත් මේ ලබන අලුත් අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා...! sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-13904466836603406532013-04-13T03:55:57.346-07:002013-04-13T03:55:57.346-07:00අවසර ගන්න ඕන බත්තරමුල්ලේ සම්පත් පාය ගොඩනැගිල්ලේ ති...අවසර ගන්න ඕන බත්තරමුල්ලේ සම්පත් පාය ගොඩනැගිල්ලේ තියන වන සංරක්ෂණ කාර්යාලයෙන්...දැනට මන් ගාව නම්බර් එක නැහැ...හොයාගෙන පොස්ට් එක අප්ඩේට් කරන්නම්...කොහොම උනත් කෝල් කරලා බුක් කරන්න බැහැ...කවුරුහරි එතනට යන්නම ඕන...ඔය කියන තැනින් සිංහරාජේ-පිටදෙනියේ නවාතැන ගැන විස්තරේ ඇහුවහම කියයි ඉඩ තියන දවස්....sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-28403538225553384832013-04-13T03:23:32.103-07:002013-04-13T03:23:32.103-07:00නියමයි යාළුවා.නියමෙටම තියෙනවා.
කිසිමදාක ගිහින් නැත...නියමයි යාළුවා.නියමෙටම තියෙනවා.
කිසිමදාක ගිහින් නැති පැත්තක්,මේක දැක්කාම යන්නම ඕනි කියලා හිතුනා.
උදාවෙන අළුත් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා....!!! Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-53495042770514452812013-04-13T02:26:22.978-07:002013-04-13T02:26:22.978-07:00good work )) yanna asai ,, nawathane contacts denn...good work )) yanna asai ,, nawathane contacts denna puluwannam maru,, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8561627468757120455.post-77518315094290109852013-04-12T19:41:04.616-07:002013-04-12T19:41:04.616-07:00ෆොටෝස් ගන්න නම් මරු පේලේස් එක නේද...?ෆොටෝස් ගන්න නම් මරු පේලේස් එක නේද...?sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.com